Top NEWS

Local Heghlights

Gossip Story

Blog

කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්…

බෝරා ආගමික ප්‍රජාවගේ සමුළුව හා ප්‍රදර්ශනය හේතුවෙන් අද(28) දිනයෙත් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ. ඒ, කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන...

දෙවන ටෙස්ට් තරගයේ ලංකාවට දැවැන්ත ජයක්…

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ. එහිදී ශ්‍රී ලංකා...

විදේශ සංචාර CID පරීක්ෂණ ගැන හිටපු ජනපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්…

වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ කළ සංචාරය සම්බන්ධයෙන් පොලිසියට ආරෝපණය කරන ලද වාර්තා මාධ්‍ය...

ඔත්තු දුන් 700ක් ඉරානයේ අත්අඩංගුවට…

ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදසේ වාර්තා සඳහන් කරයි....

සජබ සාමාජිකයෙක් පක්ෂයෙන් දොට්ට…

සමගි ජන බලවේගය විසින් තවත් පක්ෂ සාමාජිකයෙකුගේ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ...

උඩරට මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා

කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් රඹුක්කන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය කටයුතු සඳහා...

ශිරන්ති රාජපක්ෂගේ සොයුරු නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට !

ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ සහ මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ...

‘නැගෙනහිර දරුවන් 304ක් ගිය වසරේ දී අපයෝජනය කරලා’

2024 වසරේ දී නැගෙනහිර පළාතේ වයස අවුරුදු 16 අඩු දරුවන් 304 දෙනකු ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි නැගෙනහිර දිසාව බාර ජ්‍යෙෂ්ඨ...

දැවී නොගිය කඩඉමක දැවී ගිය චන්දි…

බංග්ලාදේශයට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකිරීමට දිනේෂ් චන්දිමාල් සමත්...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්…

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර...

තුෂාර උපු­ල්දෙ­ණිය වැලි­කඩ සිට බෝගම්බරට…

ජනා­ධි­පති පොදු සමාව අනී­ති­කව භාවිත කර සිර­ක­රු­වන් නිද­හස් කළේ යැයි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය බෝග­ම්බර...

චීනයේ වැඩමුළුවක් සඳහා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සහභාගි වෙති

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චීනයේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා ආමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ප්‍රධානත්වයෙන් යුත්...