World News

ඊලෝන් මස්ක් විසින් “The America Party” නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කෙරේ!

ලෝකයේ අතිධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඊලෝන් මස්ක්, “The America Party” නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඇත. මෑතකදී අමෙරිකානු හිටපු ජනාධිපති...

විද්‍යාඥයින් ජලයෙන් පොහොසත් ‘සුපිරි පෘථිවියක්’ සොයා ගනී

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 154ක් පමණ දුරින් පිහිටි M වාමන ගණයට අයත් තාරකාවක් වටා කක්ෂගත වී ඇති TOI-1846 b නමැති...

ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද පුපුරා යයි

ජපානයේ කියුෂු දූපතේ පිහිටි කිරිෂිමා ගිනිකඳු සංකීර්ණයේ කොටසක් වන ශින්මොඩේක් (Shinmoedake) ගිනි කන්දෙන් ජූලි 3 වනදා පස්වරු 3.37ට සුලු පිපිරීමක්...

සාගින්නෙන් පෙළෙන ජනයාට වෙඩි තබන ගාසා තීරයේ තිත්ත ඇත්ත – (ෆවුස් මොහොමඩ්)

ගාසා තීරයේ යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා මානුෂීය ආධාර බෙදා දීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුද රැසක් මතු වී තිබේ. යුද...

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට…

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  මියයන විට ඇය 42 වැනි වියේ...

ඔත්තු දුන් 700ක් ඉරානයේ අත්අඩංගුවට…

ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදසේ වාර්තා සඳහන් කරයි....

යුද ගැටුම්වලට අතගැසූ ට්‍රම්ප්ගේ නම නොබෙල් ත්‍යාගයට යෝජනා වෙයි.

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාලය වෙනුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඒ, ඉන්දු...

මහාලිංගම් නම් අපුරු මිනිසා

එක්සත් රාජධානියේ "ඇව්රෝ" ගුවන්යානා නිෂ්පාදන සමාගම දැවැන්ත අර්බුදයකට මුහුණපාමින් සිටියේය. තම ජෙට් යානාවල එන්ජිමෙහි පවත්නා දෙදරීම නිසා එහි අලවිය පහත...

ඔබ කෙදිනකවත් නොදු‍ටු ඉතිහාසයේ දුර්ලභම ඡායාරූප පෙළක්..

ලොවක් වෛර කළ කුරිරු හිට්ලර්ට අසීමිතව ආදරය කල ඊවා බ්‍රවුන්ගේ සුන්දර ප්‍රේමය.

ආදරය වෙනුවෙන් සියදිවි නසා ගත් ගැහැනුන් සහ තරුණියන් ගැන අපි ඕනෑතරම් ප්‍රවෘත්ති දකිනවා.ලෝකයේ සිටි දරුණුම ආඥාදායකයාට දාහත් වසරක් පෙම්වතිය වී...

විවාහය සෙරප්පු කුට්ටමකි,මා පැළඳ ගත්තේ මට පහසු සෙරප්පු කුට්ටමයි !

37 වියැති මාර්ක් එලියට් සකර්බර්ග් කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක වත්කමකට හිමිකම් කියන ෆේස්බුක් හිමිකරු….ඔහුගේ බිරිඳ ප්‍රිසිලා චෑන් ,...

අපිට පුළුවන් අපේ රටත් ලස්සන කර ගන්න!!!

මිනිස්සු දියුණු වෙනකොට තමන්ගේ ජනාවාස බොහෝම හොඳින් සැළසුම් කර ගත්තා. Town planning, Country planning, skyline planning, landscape planning මෙන්ම blueprint...