දෙවන ටෙස්ට් තරගයේ ලංකාවට දැවැන්ත ජයක්…

img_2415-1.jpg

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල එම තරයෙන් ඉනිමක් සහ ලකුණු 78කින් ජය ගැනීමට සමත් විය.

About Author