විදේශ සංචාර CID පරීක්ෂණ ගැන හිටපු ජනපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්…

img_9419-1.jpg

වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ කළ සංචාරය සම්බන්ධයෙන් පොලිසියට ආරෝපණය කරන ලද වාර්තා මාධ්‍ය විසින් පළ කර ඇත.

එම සියලු චෝදනා වැරදිය… සත්‍යයෙන් තොරය…. මේ අසත්‍ය චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර ඉදිරියේදී නීති උපදෙස් අනුව වැඩිදුර පැහැදිලි කිරීම් කරනු ලබන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංග රජයේ මුදල් වැයකර පෞද්ගලික විදේශ සංචාර යාම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණයට දැනුම් දුන්නා.

About Author