Year: 2025

කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ අඩාලයි !

කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ අඩාල වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරයි....

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනේට මාරු කරයි…

පහුගිය ජුනි 30 වන දින කහවත්තේදී තරුණයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අඳාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා...

මහජන බැංකුව කෝටි 9ක් හොරා කාපු හැටි හොයන්න අධිකරණයෙන් නියෝග.

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව රුපියල් ලක්ෂ 900 ක මුදලක් සොරකම් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම...

ලෝකයේ ඉන්ධන මිල පහළ යද්දී අරුම පුදුම පුනරුද ආණ්ඩුව ඩීසල් පෙට්‍රල් ඉහල දාලා – විමල් වීරවංශ

ඉන්ධන අඩු මිලට දෙනවා කී අරුම පුදුම පුනරුද ආණ්ඩුව පොදු ජනතාව වැඩියෙන් පාවිච්චි කරන ඉන්ධන මිල වැඩිකොට ඉහළ පැලැන්තියේ මන්ත්‍රීවරුන්ට...

යෝෂිතට සහ ඩේසි ආච්චිටත් අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන...

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට සහකාර පොලිස් අධිකාරී වුට්ලර් පත් කෙරේ

ශ්‍රී ලංකා පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පත් කර තිබේ. ඒ අනුව හිටපු මාධ්‍ය ප්‍රකාශක...

සාගින්නෙන් පෙළෙන ජනයාට වෙඩි තබන ගාසා තීරයේ තිත්ත ඇත්ත – (ෆවුස් මොහොමඩ්)

ගාසා තීරයේ යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා මානුෂීය ආධාර බෙදා දීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුද රැසක් මතු වී තිබේ. යුද...

විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමේ නොපෙනෙන කතාව… | Keerthi Rathnayake

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගැනීම ආන්දෝලනාත්මක  සිදුවීමකි.  මෙම සිදුවීම ළඟ පිකප්  ජනයාට ආනන්දයක් ගෙන දුන්නද එය  නොබෝ දිනකින් ආණ්ඩුවට...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අංක 18 දරන (Ward 18) ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward ) තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග...

පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි…!

මාළිමාව පච වලටම උපන් බව විජේපාලත් ඔප්පු කිරීම..?  “කොමසාරිස් කෝළම” හරහා මන්ත්‍රීලා විකිණීමට  අනුබල දීම..? අමාරුවේ වැටෙන විට අද උපදෙස්...

තවත් බෝට්ටු අනතුරක්…

තංගල්ල වෙරළට ඔබ්බෙන් වූ බහුදින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් ධීවරයන් දෙදෙනෙක් අතුරුදහන් වී තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ එම අවස්ථාවේ ධීවරයින්...