ලෝකයේ ඉන්ධන මිල පහළ යද්දී අරුම පුදුම පුනරුද ආණ්ඩුව ඩීසල් පෙට්‍රල් ඉහල දාලා – විමල් වීරවංශ

img_2530-1.jpg

ඉන්ධන අඩු මිලට දෙනවා කී අරුම පුදුම පුනරුද ආණ්ඩුව පොදු ජනතාව වැඩියෙන් පාවිච්චි කරන ඉන්ධන මිල වැඩිකොට ඉහළ පැලැන්තියේ මන්ත්‍රීවරුන්ට සහ ආණ්ඩුවේ  අය පාවිච්චි කරන සුපිරි ඉන්ධන වල මිලේ කිසිදු වෙනසක් කර නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි .

මැදපෙරදිග යුධ වාතාවරණය යම් සමාන දානයකට ලක්ව සටන් විරාමයක් ක්‍රියාත්මක වීමෙන් පසුව ඇමරිකානු ඩොලර් 2400 පමණ ඉහළ ගිය තෙල් බැරලයක මිල ඩොලර් 2100 දක්වා පහළ ගියද පෙට්‍රල් ඩීසල් සහ ධීවර කර්මාන්තය බහුලව භාවිතා කරන භූමි තෙල් මිල වැඩිකර ඇති බවක් පෙන්වා දුන් විමල් වීරවංශ මහතා ඉදිරියේදී විදුලි බිල වැඩිවීමත් සමග ජන ජීවිතයට මහත් අභියෝගයක් එල්ල වන බව පෙන්වා දුන්නේය

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *