කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනේට මාරු කරයි…
පහුගිය ජුනි 30 වන දින කහවත්තේදී තරුණයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අඳාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව සඳහන් වන්නේ ඔහුව යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර ඇති බවයි.
කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩ හවුපේ ප්‍රදේශයේදී වයස අවුරුදු 22 ක තරුණයෙක් ඉකුත් (30) දින රාත්‍රියේ වෙඩ්තබා ඝාතනය කර තිබුණා
