ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට…
ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට ඇය 42 වැනි වියේ පසුවූ ඇය මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙනි.
අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව සැමියා විසින් රෝහල් ගත කළ ද, ඒ වනවිටත් ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.
