යුද ගැටුම්වලට අතගැසූ ට්‍රම්ප්ගේ නම නොබෙල් ත්‍යාගයට යෝජනා වෙයි.

img_2340-1.jpg

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාලය වෙනුවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඒ, ඉන්දු පාකිස්තාන යුද ගැටුමත්, ඊශ්‍රායල ඉරාන යුද ගැටුමත් සටන් විරාමයකින් අවසන් කිරීමට  ට්‍රම්ප් මැදිහත්වූ නිසා බවයි එම විදෙස් මාධ්‍ය අනාවරනය කර තිබෙන්නේ.

මේ අතර දින 12 ක් තිස්සේ පැවැති ඊශ්‍රායල ඉරාන යුද ගැටුම අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වීම, NATO නව මහ ලේකම්වරයා වන මාර්ක් රූට්ගේ පැසසුමට හේතුවක් වී ඇතැයි ද වාර්තාවනා.

About Author