සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් රිමාන්ඩ්…

img_2343-1.jpg

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ එළඹෙන 8වනද‍ා දක්වායි.

ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

About Author