ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද පුපුරා යයි
ජපානයේ කියුෂු දූපතේ පිහිටි කිරිෂිමා ගිනිකඳු සංකීර්ණයේ කොටසක් වන ශින්මොඩේක් (Shinmoedake) ගිනි කන්දෙන් ජූලි 3 වනදා පස්වරු 3.37ට සුලු පිපිරීමක්...
ජපානයේ කියුෂු දූපතේ පිහිටි කිරිෂිමා ගිනිකඳු සංකීර්ණයේ කොටසක් වන ශින්මොඩේක් (Shinmoedake) ගිනි කන්දෙන් ජූලි 3 වනදා පස්වරු 3.37ට සුලු පිපිරීමක්...
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සහභාගී වන 'City of Dreams Sri Lanka' ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශපත් අලෙවි නොකරන බවත්,...
රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්ලග බේස් එක බැගින් සවි කිරීමට එකක් රුපියල් 72000ක මිලකට ප‍්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාර...
දුර්වල අකාර්යක්ෂම බොරුකාර රැවටිලිකාර වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය තුළ රටේ ජනතාවට ලොකු හානියක් සිදුවන බවත් ඊයේ දිනයේ හිටිහැටියේම තෙල් මිල ඉහළ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ දී ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී...
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ...
කහවත්ත, පලන්සූරියගම, හල්ලිඳ ප්‍රදේශයේ දී 22 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින්...
වායු සමීකරණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලේ ස්ථාපනය කර තිබෙන හෘද කැතීටරකරණ යන්ත්‍රය පසුගිය මැයි මස 20වන...
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කරුණාරත්න ඉල්ලා අස්වී ඇති බව වාර්තාවනවා. ප්‍රමිතියෙන් අඩු ඉන්දියාව මුල් කරගත් බාල...
රාගම, බටුවත්ත, මිහිඳු මාවත ප්‍රදේශයේදී "ආමි උපුල්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ පාතාල ලෝකයේ ක්‍රියාකාරිකයෙකු යැයි සැලකෙන පුද්ගලයෙකු අද (3)...
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්...
කඳාන පොලීසිය ඉදිරිපිටදී අද (03) උදෑසන 10ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයක් ඉලක්ක කර ටී-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක්...