SM අත්අඩංගුවට..

img_2603-1.jpg

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

About Author