ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කරුණාරත්න ඉල්ලා අස්වෙයි

untitled-design-1.png

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කරුණාරත්න ඉල්ලා අස්වී ඇති බව වාර්තාවනවා.

ප්‍රමිතියෙන් අඩු ඉන්දියාව මුල් කරගත් බාල ඖෂධ සහ ශල්‍ය උපකරණ භාවිතයට ගැනීමට ඇති අකමැත්ත නිසා මෙම වෛද්‍යවරය ඉල්ලා අස්වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි . සිය ශල්‍යකර්ම වලදී පාවිච්චි කිරීමට නිර්දේශ කරන්නේ ප්‍රමිතියෙන් උසස් වෛද්‍ය උපකරණ වන බැවින් මෙසේ රාජකාරිය හරිහැටි කර ගැනීමට නොහැකි බවයි සඳහන් වී ඇත්තේ ..

මේ ආකාරයට පසුගියදා ආන්දෝලනාත්මකව සිද්ධියකට මුහුණ දුන් විශේෂඥ වෛද්‍ය මහේශී විජයරත්න මහත්මියද මෙම ගැටලුවම පැවති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි…

About Author