මාස 15ක යුද්ධයෙන් පසු ගාසා තීරය අද පෙනෙන්නේ කෙසේද?
මේ මාසයේ නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ හානි තක්සේරුවකින් පෙන්නුම් කළේ ඊශ්‍රායලයේ බෝම්බ හෙලීමෙන් පසු ඉතිරි වූ ටොන් මිලියන 50කට අධික සුන්බුන් ඉවත් කිරීමට වසර 21ක් ගත විය හැකි බවයි.
උපුටා ගැනීම : https://www.reuters.com/pictures/what-gaza-looks-like-today-after-15-months-war-2025-01-21/




















