ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්…

img_2380-1.jpg

ඉරානය සටන් විරාමය පිළිගත්තද, ඊශ්‍රායලය තම රටට ප්‍රහාර එල්ල කළහොත් දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා දෙල්කොෂ් පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තම රටට කුමන ප්‍රහාර එල්ල කළත් තම න්‍යෂ්ටික තාක්ෂණික බුද්ධිය කිසිම පුද්ගලයෙක්ට සොරාගත නොහැකි බවයි.

මේ අතර ‘ඉරාන – ඊශ්‍රායල’ සටන්විරාමය අතරේ ද යළි ගැටුම් ඇතිවිය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

About Author