කිංස්ලි බ්‍රිතාන්‍යයේන් දේශපාලන රැකවරණ ඉල්ලයි.

0

තවදුරටත් මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ පැවැත්ම ස්ථිර නොවන බව රාජපක්ෂ ඔඩොක්කු කුක්කන්ද තහවුරු කර ගෙන සිටින බවට අපට වාර්තා වේ.ඒ සඳහා අපූරු සාක්ෂියක්ද අප හට එස්අයිඑස් තොරතුරු වලින් ලබා ගත හැකිව තිබේ.ඒ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ කිංස්ලි රත්නායක සම්බන්ධයෙනි.මේ වන විට කිංස්ලි දේශපාලන රැකවරණ ඉල්ලා බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලයට අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එය ප්‍රතික්ශේප වීම නිසා දෙවන වරටද අභියාචනයක් ඉදිරිපත් තිබේ.

  • Lankadawasa

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *