නොනිදන අරලගය දිගටම

0

ගෝඨාගෝගම අරමුණු ඉටුවන තෙක් නොනිදන සාමකාමී අරගලය දිගටම පවත්වාගෙ යන බව අරගලකරුවන් පවසන අතර මහින්ද රාජපක්ෂගේ කලහකාරීන් විසින් සිදුකල සියුලුම විනාශ කිරීම් නැවත ගොඩ නගාගනිමින්  මේ වන විට නව ජවයකින් නැවත ගෝඨාගෝගම සංස්ථාපනය වි හමාරය. නව බලා පොරොත්තු සමග අප බලා සිටිමු.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *