කලහකාරීන්ගේ පසු හැසිරීම

0

මයිනාගෝගමට හා ගෝටාගෝගමට එල්ලට වූ ප්‍රහාර සමග රට පුරාම පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ නිවාස ගිණි තබමින් කලහකාරීන් සමග පොදු ජනාතාව ගැටන්නට විය. අවසානයේ දී එය හොරකමි මංකොල්ලකෑම් දක්වා දීර්ඝ වුවද ආගමික නායකයින්  හා අරගලකරුවන්ගේ ඉල්ලීම්  මත ජනතාව 10 දින රාත්‍රි වන විට සාමකාමී වීමද මෙම අරගලයට ජනාතාවගේ ඇති හිතැගි බව පෙන්වා දෙයි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *