නව දේශපාලන හැරවුම් ලක්ෂය කෙබදු වේද?

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් පමණක් තමන් අගමැති ධූරය භාර ගැනීමට සූදානම් බවට මේ වන විට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත. දැනට අන්තර් ආණ්ඩුවක් පහිටුවා ජන්දයකට ගොස් ස්ථිර සාර විසදුමක් ගෙන එන තෙක් පවතින තත්වයන්ට අනුගත වන්නට අපට සිදුවන ඇත. ඒ අතරතුර පෙරටුගාමීන් විසින් නව දේශපාලන විසදුම් එලදක්වන්ට අද දින මාධ්‍ය හමුවක් කැදවා ඇත.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *