ඇඟිල සලකුණු යන්ත්‍ර දෙසිය දහතුනක් පැත්තකට දාලා සෞඛ්‍ය කෝටි 3923ක් පිටපාරේ ඕටී ගෙවලා – විගණනයකින් හෙළිවෙයි

img_2554-1.jpg

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ස්ථාපිත කර තිබූ ඇඟිලි සලකනු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන අක්‍රීයව තිබේදී නීති විරෝධී ලෙස අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් කෝටි 3923 ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කරන වාර්තාවක සඳහන් වේ. එම යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දීමන නොගෙවීමට වග බලා ගත යුතු බවට භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලිව උපදෙස් දී තිබියදී එයට පටහැනි දෙස 2023 වර්ෂයේදී අතිකාල හා නිවාඩු දින වැටුප් මෙසේ ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *