කලහකාරීන්ගේ පසු හැසිරීම

0
280277753_517395106537979_8555396597298936755_n

මයිනාගෝගමට හා ගෝටාගෝගමට එල්ලට වූ ප්‍රහාර සමග රට පුරාම පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ නිවාස ගිණි තබමින් කලහකාරීන් සමග පොදු ජනාතාව ගැටන්නට විය. අවසානයේ දී එය හොරකමි මංකොල්ලකෑම් දක්වා දීර්ඝ වුවද ආගමික නායකයින්  හා අරගලකරුවන්ගේ ඉල්ලීම්  මත ජනතාව 10 දින රාත්‍රි වන විට සාමකාමී වීමද මෙම අරගලයට ජනාතාවගේ ඇති හිතැගි බව පෙන්වා දෙයි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *