පියුමි, රන්ජන් ගැන තැබූ සටහනක්

0
14502739_646869172153343_6353959406670484173_n

අනෙ දෙවියනේ දෙවියන්ගෙ නාමෙන් ඇතුලෙ ඉදලා වත් කට වහන් ඉන්නකො අයියේ. පවු හිර බත් කනවා අසනිපෙන් ඉන්නෙත් ඒ මනුස්සයාව මරන්නත් හදනවාලු. අපෙ මිනිස්සු මෙතරම් ⁣නපුරු ඇයි දෙවියනෙ මට නම් තෙරෙන්නේ නැ. පවු කොච්චර නම් මානසිකව වැටිලා ඇති ද මෙ වනවිට එතුමන්.

සිර ගෙදරක තනි වෙලා.හොදටම අසනිපෙන් කටට රසට කැමක් කන්න විදිහක් නැ. කිසි සැප පහසුවක් නැ. බිත්ති හතරක් මැද කොටු වෙලා.මිනි මරලා ස්ත්‍රීයන් දුෂනය කරලා මහා අපරාද ගොඩක් කරලා වගෙ.එ අස්සෙ පොලිස් ආරාක්ශාවත් අයින් කරලාලු කෙතරම් මනසින් වැටිලා ඇති ද මෙ වන විට මානුශිය හදවතකින් බැලුවොත් ඔබටත් මටත් ඇස් දෙකට කදුලු එනවා එ අපෙ සහොදර කලා කරැවාගැන සිතනකොට පවු දෙවියනෙ ඉක්මනට නිදහස ලැබෙවා කියලා හදවතින්ම පාර්තනා කරනවා අයියෙ. බුදුසරනයි

  • Piumi Hansamali

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *