මම විද්‍යාවට ආස වුනානම්. ඒකට ප්‍රදානම හේතුවක් වුනු මනුස්සයා තමයි මේ ඉන්නේ!

ඔහු එසේ මෙසේ විද්‍යා සන්නිවේදකයෙකු නොවේ. Physics Education Research පැත්තෙන් ආචාර්ය උපාධියක් ඇති පුද්ගලයෙක්. Thesis එක විදියට කරල තියෙන්නේ Designing Effective Multimedia for Physics Education. ඉතින් විද්‍යා සන්නිවේදනයට හොදම සුදුසුකම තියෙන පුද්ගලයෙක්.

Veritasium YouTube channel එකත් එක්ක අවුරුදු 10 ක ඉදන් එකතුවෙලා ඉන්න ප්‍රේක්ෂකයෙක් විදියට මාරම සතුටක් දැනෙන්නේ.
එදා Carl Sagan වගේ අද්විතීය මිනිස්සු පටන් ගත්තු විද්‍යා සන්නිවේදනය කියන ඉතා වැදගත් බාරදූර සේවය අද වන විට හොදටම කරන්නේ මොහු තමයි.

YouTube subscribers මිලියන 10 යේ සීමාවත් පහුකරගෙන ඉදිරියටම යන ගමන දිහා බැලුවම මාරම inspiration එකක් එන්නේ.
ඒ තරම් අගය කරන්න වටින පුද්ගලයෙක් ! ❤️

  • Hashan Uluwitiya

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *