Rest In Peace Halyna

Rust චිත්‍රපටය රූගත කරමින් සිටින අතරතුර ප්‍රධාන නළු Alec Baldwinගෙ අත්වැරැදීමකින් සිදු වූ වෙඩි තැබීමක් මගින් චිත්‍රපටයේ Cinematography අධ්‍යක්ෂවරිව වන Halyna Hutchins මිය ගොස් ඇති අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂ Joel Souza තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිදුවීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අනතුර ගැන වැඩිදුර තොරතුරු තාමත් මාධ්‍යට නිකුත්කර නැහැ.💔