Article Gallery World News ඔබ කෙදිනකවත් නොදුටු ඉතිහාසයේ දුර්ලභම ඡායාරූප පෙළක්.. March 11, 2023 0 1997 වසරේ ඩයනා කුමරිය මියගිය පසු බකින්හැම් මාලිගය ඉදිරිපිට මිනිසුන් ශෝකයට මල් කළඹවල් තබා තිබූ අයිරු තරුණ බෲස් ලී යිප් මැන් වන ඔහුගේ ගුරැවරයාගෙන් සටන් ඉගෙනගනිමින් Stockholm හි 1890 වසරේ ටෙලිපෝන් කණුවක්.. මෙහි රැහැන් 50000කට වඩා ඇත. 1900 වසරේ තරුණ නිකෝලා ටෙස්ලා මුහුදු වෙරලේදී තරුණියකට පිහිනීමට කියාදෙමින්.. 1978 වසරේදී Microsoft සමාගම එහි සේවකයින් සමග.. වම් පස පහළම සිටින්නේ තරුණ බිල් ගේට්ස් මහතාය.. ගූගල් සමාගම ආරම්භ කළ දිනයේ.. 1945දී ජපානයේ නාගසාකි නුවරට දැමූ පරමාණු බෝම්බය පිපිරෙන අවස්ථාව.. 1946දී අභ්‍යවකාශයේ සිට ලබාගත් පළමු ඡායාරූපය ඊජිප්තුවේ රජකළ ටූටන්කාමූන් පාරාවෝවරයාගේ සොහොන්ගැබ සොයාගත් මොහොතේදී ලබාගත් ඡායාරූපයකි වසර 1000කත් පෙර තැබූ මුද්‍රාව එවිටත් බිදී නොතිබිණි.. 1966දී ඇපලෝ 1 යානයේ අභ්‍යවකාශගත වීමට සිටි ගගණගාමීන් නැවත ගොඩබෑමේදී ජලයට වැටුණහොත් ක්‍රියා කරන අයුරු පුහුණු වනවිට ගත් ඡායාරූපයකි. අවාසනාවට යානයේ දෝෂයක් නිසා යානය පුපුරා මොවුන් සියළුදෙනාම මියයන ලදි. Fat Man නමින් හදුන්වන ජපානයේ නාගසාකි නුවරට දැමූ පරමාණු බෝම්බය සදා නිමකර අවසන් තීන්ත ආලේප කිරීමේ කටයුතු සිදුකරමින් සිටින අවස්ථාවක්.. Dorothy Counts නම් කළු ජාතික දැරිවිය, ඇමරිකාවේ පාසලකට ඇතුල් වූ පළමු කළුජාතික කාන්තාව ලෙස පාසලේ සිටින විට සුදු ජාතික දරුවන් ඇයට සමච්චල් කරමින්.. මානව ඉදිකිරීම් වලින් වැඩිම කාලයක් නොනැසී පවතිනු ඇතැයි අපේක්ෂා කරන ඇමරිකාවේ හූවර් වේල්ල ඉදිකරන කාලයේ එහි පාදමේ ඡායාරූපයක්.. දෙවන ලෝක යුද්ධ සමයේ සගවා තැබූ මොනාලීසා චිත්‍රය දෙවන ලෝක යුද්ධය අවසානයේ යළි ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයට රැගෙන ආ විට.. සේවකයින් අයිෆල් කුළුණ පින්තාරු කරමින්.. About Author admin See author's posts Post Navigation Previous බකමූණාගේ කසාදේNext දුම්රියක් ආසන්නයේදි, දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරන මෝටර් රථ හදිසියේ නතර වන්නේ ඇයි? More Stories Article Local News Tech Update World News මහාලිංගම් නම් අපුරු මිනිසා June 6, 2023 0 Article Feature කළුවර ශාකය April 3, 2023 0 Article Local News සුද්දගේ මොළයට ගිය කූඩැල්ලා නහයෙන් ගත් පොතුවිල හාමුදුරුවෝ March 19, 2023 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.