සිපෙට්කෝ ඉන්ධන මිල නැවතත් ඉහලට.

0
lgo-at-head-office-of-ceypetco-the-ceylon-petroleum-corporation-in-F09K7W

සමස්ත ශ්‍රී ලාංකේය ආර්ථිකයම රදා පවතින්නේ ඉන්ධන මිල මතය. ඉතා අනපේක්ෂිත පරිදි ඉන්දියානු තෙල් සමාගම දෙවරකට වැඩි කල ඉන්ධන මිලට සමාන වනසේ සිපෙට්කෝ ද ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල නංවන ලදි.

දැන් බඩු මිල, ප්‍රවාහන ගාස්තු, ආහාර ද්‍රවයේ පටන් වාහන ම්ලද තවත් ඉහල යන්නේය. අසීමාන්තික මිල ගනන් සාමාන්‍ය ජනයාට දරාගත නොහැකි බැවින් නොබෝ දිනකින් මහජනයා ඛණිජ තෙල් සංස්ථාව ද වටලනු ඇත.

⁣මොනම ආර්ථික අර්බුධයක් හමුවේ වුවත් මේ අවස්ථාව තවදුරටත් ඉන්ධන මිල ඉහල දැමීමට අවස්ථාවක් නොවන බව මහජනතාවගේ මතය වේ.

සපුමලී බණ්ඩාර

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *