සජබ රැළියට පොලිසියෙන් බාධා
වත්මන් ආණ්ඩුවේ මහජන පීඩාකාරී ක්රියාකාරකම් වලට එරෙහිව අදි දින සමගි ජනබලවේගය විසින් හයිඩ් පිටියේ පවත්වන්නට යෙදුනු රැළියට දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාව නිරෝධායන නීති පිළි නොපැදීම චෝදනාව යටතේ නැවත හරවා යැවීමට පොලිසිය කටයුතු කරමින් ඇති බවට වාර්ථාවේ.