අපි හොඳ නිසා හොඳයි…

0
5

“එක්කෝ අපේ සංඛ්‍යාව අඩුයි, නැතිනම් අඩු කිරීම සඳහා කුමන්ත්‍රණයක් තියෙනවා කියන බය නිතරම තියෙනවා, මෙය දෙපැත්තටම එකම තර්කයකින් ක්‍රියාත්මක වෙනවා. සුළු හෝ මහා කියන එක එතන දී වැදගත් වෙන්නෙ නැහැ. මේකෙ තවත් පැත්තක් තියෙනවා. “අපි වැඩි කට්ටිය වුණත් අපිට පොඩි වුන් විදියට නේ සලකන්නේ” කියන එක. මෙහෙමත් සිතනවා “අපි සීයට හැත්තෑවක් ඉන්නවා, අපිට තමයි වැඩිම කාලයක උරුමයක් තියෙන්නෙ, ඒත් අපිටම තමා කෙනෙහිලිකම් වෙන්නෙ”. මෙතන අසරණභාවයකුත් තියෙනවා. “අපි ශ්‍රේෂඨයි, නමුත් අපේ හොඳකම නිසාම, හැමෝම අපේ ඔලුවට අත හෝදනවා”. මේක හරියට ගෙවල්වල තියෙන “අපි හොඳ නිසා හොඳයි නැත්නම් බලාගන්න තිබුණා වෙන දේ” ලෙස පවසන කථාව වැනි කථාවක්.”

Nirmal Dewasiri – ‘ඉතිහාසය’ සඟරාවේ පළමු කලාපයේ (2008) පළ වූ සංවාද සටහනක්.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *